ලීසිං

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ඔබට ඔබගේ සිහින වාහනය දිනක් ඇතුළත මිලදී ගැනීමට සහ හිමි කර ගැනීමට හැකියාව ලබා දෙයි.

විශේෂාංග සහ ප‍්‍රතිලාභ

  • ඔබ වෙත පැමිණ ලබාදෙන පුද්ගලික සේවාව
  • ඔබේ මුදල් ප‍්‍රවාහය සහ පහසුව මත ගොඩනගා ඇති නම්‍යශීලී ආපසු ගෙවීමේ යෝජනා ක‍්‍රම
  • අලූත් සහ ලියාපදිංචි නොකළ වාහන සඳහා ලීසිං සහ ලියාපදිංචි කළ වාහන සඳහා 
  • දිවයින පුරා පිහිටි අපගේ කාර්යාල 15 හරහා පහසුවෙන් ප‍්‍රවේශ වීමේ හැකියාව
වාහන වර්ගය කාලය ණය මුදල
අලූත් සහ ලියාපදිංචි නොකළ වාහන වසර 7 50%
ලියාපදිංචි කළ වාහන වසර 5 80%

සුදුසුකම්

  • ඔබ ස්ථාවර ආදායම් ලබන පුද්ගලයෙකු විය යුතු අතර ණය ආපසු ගෙවීම සඳහා ඔවුන්ගේ ආදායමෙන් අවම වශයෙන් 40% ක් දක්වා වෙන් කළ හැකි විය යුතුයි 
  • ආරක්ෂාව සඳහා වත්කම් මත හිමිකාරීත්වය
  • ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සම්මත ණය සඳහා වටිනාකම් ^LTV& මාර්ගෝපදේශ අදාළ වේ
  • මුද්දර ගාස්තු, ලිපි ලේඛන හා නෛතික ගාස්තු අදාළ වේ

ඉල්ලූම් කළ යුතු ආකාරය

ළඟම ඇති සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් කාර්යාලය වෙත ගොස් අපගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගේ සහාය ලබා ගන්න.
කරුණාකර පුබුදු දයාරත්න මහතා අමතන්න - 0718 660 666

දැන්ම විමසන්න

    ශීර්ෂය*

    නම*

    දුරකතන අංකය*

    විද්‍යුත් තැපෑල*

    NIC අංකය*

    *සියලූම ක්ෂේත‍්‍ර පිරවීම අවශ්‍ය වේ.