ලීසිං / ණය

  • ඔබේ මාසික ආදායම මත පදනම් වූ නම්‍යශීලී ආපසු ගෙවීමේ විකල්ප
  • ඔබේ අවශ්‍යතාවලට ගැලපෙන තරගකාරී ලීසිං අනුපාත
  • බාධාවකින් තොර, පාරිභෝගික හිතකාමී සේවාවක්
  • අවම ලේඛන ප්‍රමාණයක් අවශ්‍ය වන පහසු ණය ක්‍රියාවලියක්
  • ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන සඳහා නම්‍යශීලී ලීසිං සහ ණය විසඳුම්
  • වසර 7ක් දක්වා වූ පහසුකම් කාලසීමාවක් තෝරා ගැනීමේ හැකියාව
  • සම්පූර්ණ විනිවිදභාවය සහ සැඟවුණු ගාස්තු නොමැති වීම

ඉල්ලූම් කළ යුතු ආකාරය

ළඟම ඇති සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් කාර්යාලය වෙත ගොස් අපගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගේ සහාය ලබා ගන්න.
කරුණාකර පුබුදු දයාරත්න මහතා අමතන්න - 0718 660 666

දැන්ම විමසන්න

    ශීර්ෂය*

    නම*

    දුරකතන අංකය*

    විද්‍යුත් තැපෑල

    NIC අංකය

    *සියලූම ක්ෂේත‍්‍ර පිරවීම අවශ්‍ය වේ.