ස්ථාවර තැන්පතු

ඔබේ අනාගතය සඳහා ඉතිරි කිරීමේ මෙවලමක් ලෙස ස්ථාවර තැන්පතු සඳහා ආයෝජනය කිරීමට අප ඔබව දිරිමත් කරමු.

ඔබට අවම වශයෙන් මාස එකක (1) සිට උපරිම අවුරුදු පහක් (5) දක්වා ස්ථාවර තැන්පතු සඳහා ඉල්ලූම් කළ හැකිය.

රජයේ අත්තිකාරම් ආදායම් බද්ද අදාළ වේ.

පොළී අනුපාත - කල් පිරෙන අවස්ථාවේදී
( 2026 ජූලි 01)
කාලයසාමාන්‍යවා.සා.පොජ්‍යෙෂ්ඨ පුරවැසියන්වා.සා.පො
මාස 1ක්11.12%11.70%11.12%11.70%
මාස 3ක්11.41%11.91%11.41%11.91%
මාස 6ක්11.63%11.97%11.63%11.97%
මාස 12ක්12.60%12.60%13.10%13.10%
මාස 13ක්13.13%13.06%13.63%13.56%
මාස 15ක්13.13%12.93%13.63%13.41%
මාස 18ක්13.13%12.73%13.63%13.20%
මාස 24ක්13.50%12.69%14.00%13.14%
මාස 30ක්14.00%12.75%14.50%13.17%
මාස 36ක්14.50%12.79%15.00%13.19%
මාස 48ක්15.00%12.47%15.50%12.82%
මාස 60ක්15.50%12.16%16.00%12.47%

පොළී අනුපාත - මාසිකව
( 2026 ජූලි 01)
කාලයසාමාන්‍යවා.සා.පොජ්‍යෙෂ්ඨ පුරවැසියන්වා.සා.පො
මාස 1ක්----
මාස 3ක්10.85%11.41%10.85%11.41%
මාස 6ක් 11.05%11.63%11.05%11.63%
මාස 12ක්11.90%12.57%12.40%13.13%
මාස 13ක්12.40%13.13%12.90%13.69%
මාස 15ක්12.40%13.13%12.85%13.63%
මාස 18ක්12.40%13.13%12.85%13.63%
මාස 24ක්12.25%12.96%12.50%13.24%
මාස 30ක්13.50%14.37%14.00%14.93%
මාස 36ක්13.50%14.37%14.00%14.93%
මාස 48ක්13.50%14.37%14.00%14.93%
මාස 60ක්13.50%14.37%14.00%14.93%

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ ආවරණ සීමාව එක් තැන්පත්කරුවෙකුට රු. 1,100,000/- කි
(2025 අංක 02 දරන උපදෙස් අනුව)

Eligibility

  • ඔබ අවම වශයෙන් රුපියල් 10,000 ක් තැන්පත් කළ යුතුය
  • ඔබ අවම වශයෙන් මාසයක සිට උපරිම අවුරුදු 5ක කාලයක් දක්වා ආයෝජනය කළ යුතුය
  • ඔබේ වයස අවුරුදු 18ක් හෝ ඊට වැඩි විය යුතුය

ඉල්ලූම් කළ යුතු ආකාරය

ළඟම ඇති සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් කාර්යාලය වෙත ගොස් අපගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගේ සහාය ලබා ගන්න. කරුණාකර දිල්නිකා සොයිසා මහත්මිය අමතන්න - 070 3236 270

දැන්ම විමසන්න

    ශීර්ෂය*

    නම*

    දුරකතන අංකය*

    විද්‍යුත් තැපෑල

    NIC අංකය

    *සියලූම ක්ෂේත‍්‍ර පිරවීම අවශ්‍ය වේ.