ඔබේ අනාගතය සඳහා ඉතිරි කිරීමේ මෙවලමක් ලෙස ස්ථාවර තැන්පතු සඳහා ආයෝජනය කිරීමට අප ඔබව දිරිමත් කරමු.
ඔබට අවම වශයෙන් මාස එකක (1) සිට උපරිම අවුරුදු පහක් (5) දක්වා ස්ථාවර තැන්පතු සඳහා ඉල්ලූම් කළ හැකිය.
රජයේ අත්තිකාරම් ආදායම් බද්ද අදාළ වේ.
| කාලය | සාමාන්ය | වා.සා.පො | ජ්යෙෂ්ඨ පුරවැසියන් | වා.සා.පො |
|---|---|---|---|---|
| මාස 1ක් | 10.26% | 10.76% | 10.26% | 10.76% |
| මාස 3ක් | 10.59% | 11.02% | 10.59% | 11.02% |
| මාස 6ක් | 10.75% | 11.04% | 10.75% | 11.04% |
| මාස 9ක් | 11.38% | 11.54% | 11.38% | 11.54% |
| මාස 12ක් | 12.88% | 12.88% | 13.38% | 13.38% |
| මාස 15ක් | 12.88% | 12.68% | 13.38% | 13.17% |
| මාස 18ක් | 12.88% | 12.50% | 13.38$ | 12.97% |
| මාස 24ක් | 15.00% | 14.02% | 15.50% | 14.46% |
| මාස 30ක් | 15.00% | 13.59% | 15.50% | 14.00% |
| මාස 36ක් | 15.50% | 13.57% | 15.50% | 13.57% |
| මාස 48ක් | 15.50% | 12.82% | 15.50% | 12.82% |
| මාස 60ක් | 16.00% | 12.47% | 16.50% | 12.79% |
| කාලය | සාමාන්ය | වා.සා.පො | ජ්යෙෂ්ඨ පුරවැසියන් | වා.සා.පො |
|---|---|---|---|---|
| මාස 1ක් | - | - | - | - |
| මාස 3ක් | 10.11% | 10.59% | 10.11% | 10.59% |
| මාස 6ක් | 10.25% | 10.75% | 10.25% | 10.75% |
| මාස 9ක් | 10.83% | 11.38% | 10.83% | 11.38% |
| මාස 12ක් | 12.18% | 12.88% | 12.62% | 13.38% |
| මාස 15ක් | 12.18% | 12.88% | 12.62% | 13.38% |
| මාස 18ක් | 12.18% | 12.88% | 12.62% | 13.38% |
| මාස 24ක් | 14.00% | 14.93% | 14.25% | 15.22% |
| මාස 30ක් | 14.00% | 14.93% | 14.25% | 15.22% |
| මාස 36ක් | 14.00% | 14.93% | 14.25% | 15.22% |
| මාස 48ක් | 14.00% | 14.93% | 14.25% | 15.22% |
| මාස 60ක් | 14.00% | 14.93% | 14.25% | 15.22% |
ශ්රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්රමයේ ආවරණ සීමාව එක් තැන්පත්කරුවෙකුට රු. 1,100,000/- කි
(2025 අංක 02 දරන උපදෙස් අනුව)