යතුරු පැදි සහ ත‍්‍රිරෝද රථ ලීසිං

යතුරුපැදි සඳහා කල්බදු

විශේෂාංග:

  • ඔබේ වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය
  • ඔබගේ හැඳුනුම්පතේ පිටපතක් සහ මිලදී ගත් බවට සාක්ෂි (බිල්පත් සාක්ෂි)
  • වත්කම්වල මුළු වටිනාකමින් 70% ක් අප ඔබට ලබා දෙන්නෙමු
  • එක් ඇපකරුවෙක් (පවුලේ සාමාජිකයෙක්)
  • අප ඔබට නොමිලේ හිස් ආවරණයක් සමඟ HNB වෙතින් රක්ෂණයක් ලබා දෙන්නෙමු

ත‍්‍රිරෝද රථ සඳහා කල්බදු

විශේෂාංග:

  • බජාජ් ත‍්‍රිරෝද රථයක් විය යුතුය
  • අපට ඇපකරුවන් දෙදෙනෙකු අවශ්‍යයි (ඔවුන්ගෙන් එක් අයෙක් පවුලේ සාමාජිකයෙකු විය යුතුය)
  • වත්කම්වල මුළු වටිනාකමින් 70% ක් අප ඔබට ලබා දෙන්නෙමු
  • ඔබගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ මිලදී ගත් බවට සාක්ෂි (බිල්පත් සාක්ෂි)

ඉල්ලූම් කළ යුතු ආකාරය

ළඟම ඇති සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් කාර්යාලය වෙත ගොස් අපගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගේ සහාය ලබා ගන්න.
කරුණාකර පුබුදු දයාරත්න මහතා අමතන්න - 0718 660 666

දැන්ම විමසන්න

    ශීර්ෂය*

    නම*

    දුරකතන අංකය*

    විද්‍යුත් තැපෑල*

    NIC අංකය*

    *සියලූම ක්ෂේත‍්‍ර පිරවීම අවශ්‍ය වේ.