ඉතිරි කිරීම්

අනාගතය සඳහා ඉතිරි කිරීම අප මහත් උනන්දුවකින් සිදු කරන පුරුද්දකි. ඔබ ඉතිරි කරන විට, ඔබට ඔබගේ ඉතිරිකිරීම් සඳහා පොළියක් උපයා ගත හැකි අතර  ඕනෑම වේලාවක ඔබේ මුදල් ආපසු ලබා ගත හැකිය.

Features & Benefits

  • 5% පොලී අනුපාතය
  • මූලික තැන්පතුව රුපියල් 1,000 ක් පමණි (සෑම විටම රු. 500.00 ක අවම ශේෂයක් පවත්වා ගත යුතුය)
  • පොළිය දිනපතා ගණනය කරන අතර මාසිකව බැර කෙරේ
  • පොළී අනුපාත අඩු නොකර මසකට මුදල් ආපසු ගැනීම්  ඕනෑම වාර ගණනක්
  • වයස අවුරුදු 18 ට වැඩි ජාතික හැඳුනුම්පතක් හෝ වලංගු විදේශ ගමන් බලපත‍්‍රයක් හෝ රියදුරු බලපත‍්‍රයක් හිමි සියලූම ශ‍්‍රී ලාංකිකයින්ට ඉතුරුම් ගිණුමක් සඳහා ඉල්ලූම් කළ හැකිය

ඉල්ලූම් කළ යුතු ආකාරය

ළඟම ඇති සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් කාර්යාලය වෙත ගොස් අපගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගේ සහාය ලබා ගන්න.

දැන්ම විමසන්න

    ශීර්ෂය*

    නම*

    දුරකතන අංකය*

    විද්‍යුත් තැපෑල*

    NIC අංකය*

    *සියලූම ක්ෂේත‍්‍ර පිරවීම අවශ්‍ය වේ.

    ස්ථාවර තැන්පතු සහ ඉතිරි කිරීම්

    අපට ඇමතුමක් දෙන්න

    0112 104 204